කවිය
---------
කවියක් ලියන්න සුදුසුම මාතෘකාව යොවුන් ප්‍රේමයයි.
මිනිසුන් කැමතිම කවි රාගාධික කවි යි.
වැදගත්ම කවි මව් පිය ගුණ කවි යි.
රාගික කවියට ආස පාඨකයින් ලොවට පවසන්නේ කවියන් සොබාදහම ගැන කවි ලිවිය යුතු බවයි.
පෙම්වතිය කැමතිම කවිය ඇගේ රැව වරැනා කවියයි.
සැමට සෙත් සලසන කවි සෙත් කව් වේ.
දියුණුවට බාධා කරන කවි වස් කවි වේ.
මම ලියන්න කැමතිම කව්ය සුදු නංගි ගැන ලියන කවියයි.

මම සුමුදිත #කවි ෂාන්
No comments:
Post a Comment